සජිත ඇන්තනී කියන්නේ ඇන්තනී පවුලේ බාලයායි. ඔහු මේ දිනවල තම බිරිද සහා චූටි පුතා සමග ඉන්නේ ඕස්ට්‍රේලියාවෙයි. ඒ ප්‍රසංගයක් සදහා සහභාගී වීමටයි.
ඊයේ දින පැවති මෙම ප්‍රසංගයේ දී සජිත තම බිරිදව වේදිකාවට ගෙන්වා ” මිහිරාව ආවා ” ගීතය ගායනා කලා.
මෙහිදී ප්‍රසංගය නරඹන්න පැමිණි ප්‍රේක්ෂකයෙක් සමාජ මාධ්‍යවල පල කල ඡායාරූප කිහිපයක් පහත දැක්වේ,