News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
7

දිනිති ලගින් ඉන්න සුන්දර කරදරය

372 Views


දිනිති ලගින් ඉන්න සුන්දර කරදරය

සංගීත් සතරසිංහ හා දිනිති වල්ගමගේ කියන්නේ මේ දිනවල ප්‍රේක්ෂකයින්ගේ අවධානය වැඩියෙන්ම ලැබෙන තරු යුවලක්.

මොවුන් දෙදෙනාගේ YouTube නාලිකාව හරහා ද හැමෝගෙම අවධානය දිනාගන්නවා.

පසුගිය දා දිනිති ඔවුන් දෙදෙනාගේ ආදරණීය ඡායාරූපයක් සමගින් අපූරු සටහනක් සමාජ මාධ්‍ය යේ පල කලා.

එය පහත දැක්වෙනවා,

ඔයා තමයි හැමවෙලේම මගේ ළගින් ඉන්න සුන්දර කරදරය


News Articles
Latest Videos
Most Popular Post