News Line| Off Air
Generic placeholder image

Feb
7

නිවාඩුව සතුටින් ගත කල ප්‍රියසාද් පවුල

381 Views


නිවාඩුව සතුටින් ගත කල ප්‍රියසාද් පවුල

ප්‍රියසාද් පවුල මේ වෙද්දි ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනාගෙන ඇති කලා ලොවේ විශේෂ පවුලකි. මෙයට හේතුව මෙම පවුලේ හැමෝම කලාවට සම්බන්ධ වී සිටීමයි.

පසුගිය නිවාඩු දිනයේ දී ප්‍රියසාද් පවුලේ හැමෝම නිවාඩුව ගත කරන්න එළියට ගිහින් තිබුණා . ඒ ගමනේ ඡායාරූප පල කරන්න ශනුද්‍රි ප්‍රියසාද් හා ඇගේ පෙම්වතා අමතක කලේ නෑ.

පහත දැක්වෙන්නේ එම ඡායාරූප,


News Articles
Latest Videos
Most Popular Post