යුරේනි නොෂිකා කියන්නේ කලා ලොවේ පුවත් මවන්නියක් .
ඇය රංගන ශිල්පිනියක් මෙන්ම කාගෙත් සිත් දිනාගත් දක්ෂ නි්කාවක්ද වෙනවා. මේ වන විටත් ඇය හැමෝගෙම සිත් දිනාගත් තරුවක් වී අවසන් .
පසුගිය දා ඇය සිත් ඇදගන්නා සුළු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පල කර තිබුණා .
පහත දැක්වෙනිනේ ඒ ඡායාරූපයි ,