නදිනි ප්‍රේමදාස නම ඇසූ පමණින් ඔබේ මතකයට නැගෙන්නේ ඇය ගීතවත් කල ඇගේ ගීතයන්. නදිනි කියන්නේ ඉතාමත් කෙටි කාලයක් තුල රසික හදවත් දිනාගත් ජනප්‍රිය හා දක්ෂ ගායන ශිල්පිනියක්.
ඊයේ දිනට නදිනිගේ පුංචි පුතු ආර්යන්ගේ 9වැනි උපන්දිනය යෙදී තිබුණා. පුතුගේ උපන්දිනය වෙනුවෙන් සුබ පතලා නදිනි ආදරණීය සටහනක් පල කරන්නත් අමතක කලේ නෑ.
පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි,

