අතුල අදිකාරිගේ හා සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අදිකාරි කියන්නේ ඇයටම ආවේනික හඩකින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ගායිකාවක්.
කාවින්ද්‍යා සමාජ මාධ්‍ය තුලත් ජනප්‍රිය චරිතයක්. ඒ ඇය සමාජ මාධ්‍ය තුල නිතර විවිධාකාර සටහන් තබන නිසායි. එමෙන්ම ඒ සටහන්වලට ඉහල ප්‍රතිචාරත් හිමි වනවා.
ඇය පසුගියදා තැබූ එවැනි සටහනක් අප ඇස ගැටුනා. මෙම සටහනටත් වැඩි ප්‍රතිචාර හිමිව තිබුණා.
එම සටහන පහතින් බලන්න




