News Line| Off Air
Generic placeholder image

Feb
9

මගේ පිස්සු මල්ලිට සුභම සුභ උපන්දිනයක් …

378 Views


මගේ පිස්සු මල්ලිට සුභම සුභ උපන්දිනයක් …

රොෂාන් රණවන කියන්නේ ලංකාවේ ජනප්‍රිය මෙන්ම කඩවසම් සිනමා නළුවෙක්. ඔහුගේ බාල සොහොයුරා චානක රණවන ද නිරූපණ ශිල්පියෙක් ලෙස ක්ෂේත්‍රයේ වැඩ කලා.

ඊයේ දින චානකගේ උපන්දිනය යෙදී තිබුණා. තම සහෝදරායාට සුභ පතන්න රොෂාන් රණවන අමතක කලේ නෑ.

Happy Birthday to my one and only crazy brother Chanaka ❤ Im so happy and proud to be bringing up the younger and advanced version you!

මෙවැනි ආදරණීය සුභපැතුමක් එක්ක පැරණි ඡායාරූප ඇතුලත් වීඩියෝ පටයක් අපට රොෂාන් රණවනගේ සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණා.

පහත දැකවෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post