News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
11

ගයාන් ගුණවර්ධන තැබූ සංවේදී සටහන

409 Views


ගයාන් ගුණවර්ධන තැබූ සංවේදී සටහන

ගෙවුණු අවුරුද්ද කියන්නේ අප කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් කිහිපදෙනෙකුම අප අතරින් සමුගත් වසරක්. ඒ් අතර ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනත් වනවා.

ඔහු නික්ම ගොස් දැන් මාස දෙකක් වෙනවා.

ඒ් පිළිබදව ඔහුගේ පුත් ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන ගයාන් ගුණවර්ධන ‌සංවේදී සටහනක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණා.

එම සටහන පහතින් බලන්න,

“I miss your warmth and your love DADA It’s been 2 months”


News Articles
Latest Videos
Most Popular Post