News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
11

නැවතත් මනාල යුවළක් වූ සාරංග දිනක්ෂි

383 Views


නැවතත් මනාල යුවළක් වූ සාරංග දිනක්ෂි

සාරංග හා දිනක්ෂි මේ නම් දෙක ඇසූ පමණින් ඔබගේ මතකයට නැගෙන ඔවුන් කලා ලෝකයේ ජනප්‍රිය තරු යුවළක්.

පසුගියදා ඔවුන් සුන්දර මනාල යුවළක් ලෙස සැරසී ලබා ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා.

ඒ් ඔවුන් දෙපළ පසුගියදා පැවති සුමති සම්මාන උළෙල සදහා සහභාගී වීමට සදහා සැරසී ලබා ගත් ඡායාරූප කිහිපයක්.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post