News Line| Off Air
Generic placeholder image

Feb
12

ඇස් වශී කරවන සුරූපී ශිරෝශී ගේ සුන්දර රූ එකතුව

412 Views


ඇස් වශී කරවන සුරූපී ශිරෝශී ගේ සුන්දර රූ එකතුව

ශිරෝෂි රොමේෂිකා කියන්නේ රංගනයෙන් මෙන්ම නිරූපනයෙන් අපගේ හිත් දිනාගත් රංගන ශිල්පිනියක්.

ඇය පසු ගිය දින බෝට්ටු අනතුරකට ලක් වුණු බව අපි කවුරුත් දන්නවා. ඇය දැන් සුවෙන් පසුවන අතර රූපවාහිනී තිරයේ දක්නටද ලැබෙනවා.

පසුගිය දිනවල ඇගේ ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යවල දක්නට ලැබුණා.


එම ඡායාරූප පහළින්,


News Articles
Latest Videos
Most Popular Post