News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
14

හැමෝම ආදරය කරන පුබුදුයි මාෂියි

316 Views


හැමෝම ආදරය කරන පුබුදුයි මාෂියි

කලා ලොවේ දිදුලන තරු අතර පුබුදු චතුරංග හා මාෂි සිරිවර්ධන කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිිය තරු යුවළක්.

මේ දෙපළ පසුගියදා සුමති සම්මාන උළෙලට සහභාගී වී තිබුණා. ඒ්ම අවස්ථාවේ ලබා ගත් ඡායාරූප ඔවුන් සමාජ මාධ්‍යයේ පළ කරන්නත් අමතක කලේ නෑ.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post