News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
15

රෝස මලක් සේ හැඩ වූ සුරූපී ඉෂංකා

342 Views


රෝස මලක් සේ හැඩ වූ සුරූපී ඉෂංකා

ඉෂංකා කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයින්ගේ සිත දිනාගත් සුරූපි රංගන ශිල්පිනියක්.

ඇයගේ පෙනුම ඉන්දියානු සිනමාවේ නිලියක් මෙන්ය.
එමෙන්ම ඉෂංකාට තියෙන්නේ අහිංසක ලස්සනක් බව හැමෝම කියනවා.
මෙ නිසාම ඇය හැමෝගෙම හිත දිනාගත්තා.

ඇය නිතර සමාජ මාධ්‍ය ඔස්සේ ඇයගේ විවධ ඡායාරූප පල කරන බැවින් ඇය සමාජ මාධ ්‍යෙය් නිතර කතාබහට ලක් වෙනවා.


පසුගිය දින ආදරවන්තයින්ගේ දිනය යෙදී තිබුණා. මෙදින ඉෂංකා රතු පාට ගවුමකින් රෝස මලක් සේ හැඩ වී ඡායාරූප පෙලක් ඇගේ මුහුණු පොතේ පල කර තිබුණා.


එම ඡායාරූප පහලින් දක්නට ලැබේ,


News Articles
Latest Videos
Most Popular Post