News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
15

ශනුද්‍රි හා දිනේෂ්ග‍ෙ අලුත්ම වීඩියෝ එක… ඒක නම් භාවනාවක්

426 Views


ශනුද්‍රි හා දිනේෂ්ග‍ෙ අලුත්ම වීඩියෝ එක… ඒක නම් භාවනාවක්

ප්‍රියසාද් පවුලේ බාලම කෙල්ල තමයි ශනුද්‍රි කියන්නේ.


ඇය රංගනයට වගේම ගායනයට ද දක්ෂ බව අපි හැමෝම දන්නවා.
පසුගිය දිනයේ දී ඇයගේ ලස්සන වීඩියෝ එකක් සමාජ මාධ්‍යට නිකුත් වුණා.
වැහිබිදු වැටෙනවා නම් ගීතයයි.

ශනූ එක්ක මේ ගීතය කියන්නේ දිනේෂ් ගමගේ.


News Articles
Latest Videos
Most Popular Post