News Line| Off Air
Generic placeholder image

Feb
16

ජනප්‍රිය නිලි ඉෂාරා සදමිණි සැමියා ගැන ලියූ සටහන

414 Views


ජනප්‍රිය නිලි ඉෂාරා සදමිණි සැමියා ගැන ලියූ සටහන

ඉෂාරා සදමිණි කියන්නේ ආයුර්වේද වෛද්‍යවරියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක්.

ඉෂාරා චූටි දුවෙක්ගේ අම්මා කෙනෙක් වගේම ඇය විවාහ වෙලා ඉන්නේ රංගන ශිල්පි අනුර පතිරණ සමගයි.


ඉෂාරා වැලන්ටයින් එක දවසේ අනුර වෙනුවෙන් ආදරණීය සටහනක් පල කර තිබුණේ මෙලෙසයි,

ඔව් ඇත්තටම මගේ ජීවිතේ වෙනස් වුණේ ඔයා මගේ ජීවිතේට එකතු උනාට පස්සේ..
එදා වගේම අදටත් මට සතුට, සැනසුම හැමදේම එක්ක නිදහසේ ජීවත් වෙන්න ඉඩ දුන්නට ගොඩක් පින්..
සමහර වෙලාවට ආදරය වගේම පුංචි පුංචි රණ්ඩු ඇතිවුණත් ඒ රණ්ඩුව ඇතුළෙ තියෙන්නෙත් ආදරේම තමයි.
වැලන්ටයින් දවසට විතරක් නෙමෙයි ජීවත් වෙන හැම දවසම මෙහෙම ආදරණීයව හැමදේම බෙදා හදාගෙන ඉදිරියටත් ජීවත් වෙමු..
ඔයාට ආදරෙයි ගොඩාක්


News Articles
Latest Videos
Most Popular Post