News Line| Off Air| Games
Generic placeholder image

Feb
17

දිනිති වල්ගමගේ ඡායාරූපයක් පල කරමින් කියූ කතාව

299 Views


දිනිති වල්ගමගේ ඡායාරූපයක් පල කරමින් කියූ කතාව

මේ දවස්වල දිනිති වල්ගමගේ හා සංගීත් සතරසිංහ යන තරු යුවල ගැන වැඩිපුර කතාබහට ලක් වෙනවා.


මේ දෙදෙනාගේ ආදරය ගැන පසුගිය දිනවල විවිධ වැඩසටහන්වල දී අදහස් පල කර තිබුණා.
පසුගිය වැලන්ටයින් දින දිනිති ගත් ඡායාරූපයක් ඇගේ සමාජ මාධ්‍යෙය් පල කරමින් අපූරු සටහනක් තිබ්බා.


පහත දැක්වෙන්නේ එම ඡායාරූප හා සටහනයි.

“මේකට කැප්ෂන් එකක් දෙන්න….. මොකද මම ඔවුන්ගෙන් ඉවතට දුවනවා “


News Articles
Latest Videos
Most Popular Post