News Line| Off Air| Games
Generic placeholder image

Feb
18

දර්ශන් පෙම්වතිය ගැන පළමුවරට හෙළි කරයි

470 Views


දර්ශන් පෙම්වතිය ගැන පළමුවරට හෙළි කරයි

දර්ශන් තවරාජා කියන්නේ ඉතා සුළු කාලයකින් ජනප්‍රිය වුණු තරුණ සිත් වසග කරගත් තරුවක් .

දමිළ රංගන ශිල්පියෙක් ලෙසට දමිළ බසින් කරන ලද නිර්මාණ හරහා මොහු ක්ෂේත්‍රයට පැමිණි අතර මේ වන විට සිංහල නිර්මාණවලටද ඔහුගේ දායකත්වය ලබා දෙනවා .

දර්ශන්ගේ කඩවසම් පෙනුම නිසාම තරුණියන් මොහුට පිස්සු වැටිලයි ඉන්නේ .

දර්ශන් මෑතකදී ප්‍රසංගයක් සදහා නවසීලන්තයට ගිහින් තිබුණා . නවසීලන්ත සංචාරයේදී ඔහුට ඔහුගේ ප්‍රේක්ෂිකාවක් මුණගැහිලා තිබුණා .

ඇය සමග ගත් ඡායාරූප දෙකක් පළ කරමින් ඇය ගැන ආදරණීය සටහනක් දර්ශන් ලියා පල කර තිබුණා .

පහත දැක්වෙන්නේ එම ඡායාරූප හා සටහනයි .


News Articles
Latest Videos
Most Popular Post