News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
18

සාරංගගේ අලුත්ම Photo Shoot එක

383 Views


සාරංගගේ අලුත්ම Photo Shoot එක

සාරංග දිසාසේකර කියන්නේ රංගන ශිල්පියෙක් තවත් විටෙක නිවේදකයෙක් තවත් විටෙක ගායකයෙක්.

වර්ථමාන කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඔහු .

පසුගිය මාසයේ මෙරට කලා තරු වෙනස්ම ආකාරයෙන් හැඩ ගන්වා ඔවුන්ගේ ඡායාරූප රූගත කර එම ඡායාරූප එකතුවෙන් කැලැන්ඩරයක් රැෆෙලා ප්‍රනාන්දු විසින් හෙලි දැක්වුවා .

මෙම කැලැන්ඩරයට සාරංගද පෙනී සිටියා. එහි අපට සාරංගව වෙනස්ම ආකාරයකින් දැකගන්න පුළුවන් වුණා. රැෆෙලා ඔහුගේ ඡායාරූප කිහිපයක් ඇගේ සමාජ මාධ්‍යටය් පල කර තිබුණා .

එම ඡායාරූප පහලින්,


News Articles
Latest Videos
Most Popular Post