News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
19

සංජානා ගාමාරච්චි ඉන්දියානු විලාසිතාවෙන් සැරසුණේ මෙහෙමයි

359 Views


සංජානා ගාමාරච්චි ඉන්දියානු විලාසිතාවෙන් සැරසුණේ මෙහෙමයි


ජනප්‍රිය නිළි සංජානා ගාමාරච්චි කියන්නේ ඉතා කෙටි කාලයකින් කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය වූ කෙනෙක්.

පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය සමාජ මාධ්‍යය තුළත් ජනප්‍රිය කෙනෙක්. ඇය නිතර ඇගේ ඡායාරූප සමාජ මාධ්‍යෙයේ පළ කරන අතර ඇයට ඉහළ ප්‍රතිචාරත් හිමි වෙනවා.


සංජානා මෑතකදී ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කරලා තිබුණා.
ඒ වගේම මෙම ඡායාරූප පෙලේ ඇය සැරසී සිටියේ ඉන්දියානු සාරි විලාසිතාවකිනුයි.


එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post