News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
20

ජනප්‍රිය ගායක තීක්ෂණ අනුරාධ උපන්දිනය සැමරූ හැටි

337 Views


ජනප්‍රිය ගායක තීක්ෂණ අනුරාධ උපන්දිනය සැමරූ හැටි

තීක්ෂණ අනුරාධ කියන්නේ දක්ෂ මෙන්ම තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට සමත් ගායන ශිල්පියෙක්.


රියැලිටි තරගාවලියක් හරහා ගායන ක්ෂේත්‍රයට පැමිණි මොහුට මේ වනවිටත් විශාල ප්‍රෙක්ෂක ආදරයක් තිබේ. ඒ වගේම තීක්ෂණ පුංචි පුතාලා දෙදෙනෙක් ගේ තාත්තා කෙනෙක්.


ඊයේ තීක්ෂණගේ උපන්දිනයයි.

උපන්දිනය වෙනුවෙන් තම ළගම හිතවතුන් හා තම පවුල සමග තම නිවසේ පුංචි උපන්දින සාදයක් පවත්වලා තිබුණා.


පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post