News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
21

නෙහාරා සුදු වුණේ මෙහෙමයි.

473 Views


නෙහාරා සුදු වුණේ මෙහෙමයි.

නෙහාරා පීරිස් කියන්නේ පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂක සිත් දිනා ගත් රුවැතියෙකි.
ඒ වගේම ඇය දරුවන් දෙදෙනෙක්ගේ අම්මා කෙනෙක්.


මේ දවස්වල නෙහාරා ගැන හොයලා බලන ගොඩක් අයට ප්‍රශ්යනක් තියෙනවා.


ඒ , නෙහාරා කොහොමද සුදු වුණේ?

මේ ප්‍රශ්නයට නෙහාරා පසුගිය දිනයක උත්තරයක් දීලා තිබුණා.

අදටත් ඉන්ස්ටා එහෙම ඉන්න නිසා ඒක ලොකු මාතෘකාවක් .ගොඩක් අය අහනවා “අක්කා ඔයා කොහොමද සුදු වුණේ ” කියලා,
“මොනාද ගාන්නේ” කියලා. මම හැමෝගෙන්ම අහනවා “ඇයි ඔයාට සුදු වෙන්න ඕනි” කියලා.


මම උපතින් මේ පාට ඒකත් වාසනාව වෙන්න ඇති. සමහරු හිතනවා සුදු වුණාම ලස්සනයි කියලා. නමුත් සුදු කියන්නේ ලස්සන නෙවේ.
සමහරු එක එක දේවල් යූස් කරලා හම පිච්චිලා විනාශ කරගත්ත අය ඉන්නවා.
දෙවියන් වහන්සේ හැමෝටම වෙනස් රූපයක් දීලා තියෙනවා .ඒවා අපිට ඕනෑ හැටියට වෙනස් කරගන්න ගියොත් හානි වෙන්න පුළුවන්.


මට මතකයි මීට අවුරුදු 6 ට විතර කලින් එක්තරා රංගන ශිල්පියක් කිවිවා
නෙහාරා සුදු වෙලා තියෙන්නේ බීලා ද ගාලා ද දන් නෑ කියලා.
මම කියන්නේ සුදු වෙන්න එච්චර දෙයක් කරන්න ඕනෙ නෑ. හොදට කන්න බොන්න. වතුර බොන්න. කෝමාරිකා පාවිච්චි කරන්න. ඇයි අහිතකර දේවල් කරලා හානි කරගන්නේ
?


News Articles
Latest Videos
Most Popular Post