News Line| Off Air
Generic placeholder image

Feb
24

දේවියක් සේ හැඩ වුණු යශෝධා විමලධර්ම

599 Views


දේවියක් සේ හැඩ වුණු යශෝධා විමලධර්ම

යශෝධා කියන්නේ දක්ෂ මෙන්ම ප්‍රවීන රංගන ශිල්පිනියක්.

ඇය මෑතකදී තම Facebook ගිණුමට වෙනස්ම ඡායාරූප පෙලක් පල කර තිබුණු අයුරු අප නෙත ගැටුණා.
ඒ පුංචි සටහනකුත් සමගයි.

ඇය මෙම ඡායාරූප හා සටහන තබා තිබුණේ ළගදීම තිරගත වීමට නියමිත “සිංහබාහු” සිනමා සිත්තම වෙනුවෙන්.

සුප්පා දේවිය – තුරුණු වියේ.. වනයේ සරණ කළ..

ආචාර්ය සෝමරත්න දිසානායකගේ දැවැන්ත සිනමා සිත්තම සිංහබාහු
මේ වසරේදී ඔබට පුදන්නට සැරසෙයි.


රේණුකා බාලසූරිය විධායක නිශ්පාදනය
ගාමිණි වික්‍රමසිංහ නිපැයුමක්
විදුර වෙස් ගැන්වීමෙන්ද තුෂාර විදානගමගේ කේෂාලංකරණයෙන්ද සමන්විතයි


News Articles
Latest Videos
Most Popular Post