News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
25

ගයාන් – පූජනි යුග දිවියට?

444 Views


ගයාන් – පූජනි යුග දිවියට?

ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙකු වන ගයාන් ගුණවර්ධන ගැන නම් නොදන්නා අයෙකු ‌නොමැති තරම්.ඔහු කලා ලෝකයේ නොමද ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත් අයෙක්.

ගයාන්ගේ පෙම්වතිය වන්නේ රංගන ශිල්පිනියක් හා නිරූපණ ශිල්පිනියක් වන පූජනී භාග්‍යායි.

මොවුන් දෙදෙනා මේ වසරේදී යුග දිවියට එළඹෙන බව මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා. කෙසේ වූනත් මොවුන් දෙදෙනාගේ මංගල ඡායාරූ ගත කිරීමක් අපට දැක ගත හැකි වුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post