News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
26

ඒ අම්මාගෙයි දුවගෙයි ලස්සන

337 Views


ඒ අම්මාගෙයි දුවගෙයි ලස්සන

නිල්මිණි තෙන්නකෝන් කියන්නේ සිනමාව හා ටෙලි නාට්‍ය තුලින් ජනතාවගේ ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්.ඒ වගේම ඇය තනි මවක් හැටියට දියණිය එක්ක ගෙවන ජීවිතය ගැන ගොඩක් දෙනෙක් ඇයට ප්‍රශංසා කරනවා.

පසුගිය දින ඇය විවාහ මංගල්‍යකට සහාභාගී වුණා. ඒ ඇයගේ දියණියද සමගයි.

ඒ අවස්ථාවේ දී ගත් ඡායාරූප කිහිපයක් අපගේ නෙත ගැටුණා.


News Articles
Latest Videos
Most Popular Post