News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
26

වයසට නොයන සුන්දර රුවක් හිමි ඈ

468 Views


වයසට නොයන සුන්දර රුවක් හිමි ඈ

නිල්මිණි තෙන්නකෝන් කියන්නේ පුංචි තිරයේ හා සිනමා තිරයේ අමතක නොවන චරිත මැවූ රංගන ශිල්පිනියක්.


ඇය දැක් ලොකු දුවෙකුගේ අම්මා කෙනෙක් වුණත් ඇයගේ රුව නම් තාම එදා වගේම තරුණයි.


පසුගිය දිනවල සාමාජ මාධ්‍යයේ ඇගේ ලස්සන ඡායාරූප එකතුවක් අපගේ නෙත ගැටුණා.
ඇය එහි කළු පාට සාරියකින් හැඩ වී සිටියා.


එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post