News Line| Off Air
Generic placeholder image

Feb
26

සනුක හා වින්ඩි ලංකාව දාලා ගිහින්ද?

380 Views


සනුක හා වින්ඩි ලංකාව දාලා ගිහින්ද?

කලා ලෝකයේ අලුත්ම තරු යුවළ සනුක හා වින්ඩි කවුරුත් දන්නා ගායන ශිල්පීන් දෙපළක්.

ඔවුන් දෙදෙනාගේ ලස්සන ඡායාරූප කිහිපයක් මේ වෙනකොට සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා.

වින්ඩි විසින් එම ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කර තිබූ අතර මේ දෙදෙනා පසුගිය දිනක ප්‍රසංගයක් සදහා සහභාගී වීමට ලන්ඩනය බලා පිටත්වී ගොස් තිබුණා‍.

එම අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් ඇය විසින් මෙලෙස පළකර තිබූ අතර එම ඡායරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post