News Line| Off Air
Generic placeholder image

Feb
28

ලෝචනා ඉමාෂි තාත්තාගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

402 Views


ලෝචනා ඉමාෂි තාත්තාගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි


කටකාර හැඩකාර රංගන ශිල්පිනියක් වන ලෝචනා ඉමාෂි පසුගිය වසරේ තම සැමියා හා පුතා සමග නෙදර්ලන්තයේ කාලය ගත කරමින් සිටියා.

නමුත් ඇය දැන් ලංකාවේ පවුලේ අය සමග සිටින බව අපි කවුරුත් දන්නවා ඇති.

පසුගියදා ලෝචනාගේ තාත්තාගේ උපන්දිනය යෙදී තිබුණා. මෙදින පුංචි සාදයක්ද තිබුණා.

මෙම සාදයේ ඡායාරූප කිහිපයක් සමග අපූරු සටහනක් ලෝචනා සමාජමාධ්‍යවල පල කර තිබුණා.


I’m the luckiest person to have a dad like you… wishing the most wonderful dad the best birthday ever…. I love you today, tomorrow and forever… Happy Birthday Thaththa….


News Articles
Latest Videos
Most Popular Post