අනුරාධා එදිරිසිංහ කියන්නේ ආකර්ශනීය රුවක් හිමි දක්ෂ රංගන ශිල්පිනියක්.ඇයට ආදරේ කරන බොහෝ පිරිසක් ඉන්නවා.
ඇය මේ දවස්වල ඇය ඉන්නේ සිංගප්පූරුවේ. එහි දි ගන්නා ඡායාරූප ඇය රසිකයින් එක්ක බෙදා ගන්න ඇය අමතක කරන්නෙ නෑ.
මේ සුන්දර ඡායාරූප එකතුවත් අප නෙත ගැටුණේ ඒ විදිහටයි.






