News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
1

ත්‍රිකලාගේ උතුම් වැඩක්

409 Views


ත්‍රිකලාගේ උතුම් වැඩක්

ත්‍රිකලා ධරණි කියන්නේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්.


ඇය රෝස පාට කාර් එකක් නිසා කවුරුත් අතර ප්‍රසිද්ධියට ලක් වුණා.
ධරණි සමාජ මාධ්‍ය තුලද ඉතා ජනප්‍රියයි.
ඒ ඇය විටින් විට තබන සටහන් හා ඡායාරූප නිසායි.


එලෙස තැබු තවත් සටහනක් අප නෙත ගැටුණා.
මෙහි විශේෂත්වය වන්නෙ මෙය අගය කල යුතු වටිනාම කාර්යයක් වීම නිසායි.

දවල්ට කන්න ගිය තැන ජනේලයෙන් වයසක අම්මා කෙනෙක්ව මට පෙනුනා..🥺.පාරෙ යන යන වාහනේ දිහා බලන් ඉන්නවා…කිසි කෙනෙක් නතර කරන්නේ නෑ… එහෙම පැය දෙකක් ගෙවුනා… ‼️
ඉතින් එයාට පොඩි නිවාඩුවක් අරන් දෙන්න මම හිතුවා .🥰 “”. අම්මා අද වෙලාසන ගෙදර යමු අපි”” කීවම ඒ මූනේ තිබුන සතුට හරියට ලොතරැය්යක් ඇදුන ගානයි… 💖🌸
මේ කාලේ හැමෝටම ගොඩක් අමාරුයි….ඒත් වයසක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ජීවන සටනක යෙදෙනවා දැක්කොත් අහක බලන් යන්න එපා 🌸🥺🙏🙏
පුංචිම දේකට පුලුවන් කෙනෙක්ව ගොඩාක් සතුටු කරන්න ….💕
~Thrikala Dharani ~


News Articles
Latest Videos
Most Popular Post