News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
1

ධනංජයගේ පුංචි ‌දියණියගේ උපන්දින සැමරුම

420 Views


ධනංජයගේ පුංචි ‌දියණියගේ උපන්දින සැමරුම

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ දියණිය වන ආන්‍යාගේ පළමුවන උපන්දිනය පසුගියදාට යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් ලස්සන උපන්දින සාදයක් පුංචි දියණිය වෙනුවෙන් ඇගේ අම්මියි තාත්තියි සංවිධානය කරලා තිබුණා. මේ උපන්දින සාදයට අපි ආදරය කරන ක්‍රිකට් තරු රැසක් සහබාගී වෙලා තිබුණා.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post