News Line| Off Air
Generic placeholder image

Mar
2

නලින් පෙරේරා සිඩ්නි නගරයට ගිහින් ද?

419 Views


නලින් පෙරේරා සිඩ්නි නගරයට ගිහින් ද?

නලීන් පෙරේරා කියද්දිම අප කාටත් මතක් වෙන්නේ මේරියන්ස් සංගීත කණ්ඩායමයි.


මෙම කණ්ඩායමේ නායකයා නලීන් පෙරේරායි.


ඔහු පසුගිය මාසයේ ප්‍රසංගමාලවක් සදහා ඕස්ට්‍රේලියාව බලා පිටත් වුණා.

නලීන්ගේ දියණියද විවාහ වෙලා පදිංචිව සිටින්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරයි.
නලීන් මෑතකදී සිඩ්නි නගරයේ සංචාරයක යෙදිලා තිබුණා.
එහි දී ගත් ඡායාරූප සමාජ මාධ්‍යවල පල කරන්නත් ඔහු අමතක කලේ නෑ.


පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


News Articles
Latest Videos
Most Popular Post