News Line| Off Air| Games
Generic placeholder image

Mar
4

දිල්කි උරේෂාගෙන් ආදරණීය සැමියාට උපන්දින සුභපැතුමක්

303 Views


දිල්කි උරේෂාගෙන් ආදරණීය සැමියාට උපන්දින සුභපැතුමක්

දිල්කි උරේෂා කාගෙත් සිත් දිනාගත් ගායිකාවක්.

ඇය වඩාත් ජනප්‍රිය වුණේ “සත්තයි මට ඔබ වාගේ” ගීතයෙන්.

දිල්කි උරේෂා පසුගිය දිනවල යුග දිවිය ඇරඹුවේ නදුන් ගිම්හාන නම් කඩවසම් තරුණයෙක් සමගයි.ඊයේ දින ඔහුගේ උපන්දිනය යෙදී තිබුණා.සැමියාගේ උපන්දිනය වෙනුවෙන් සුභපතලා දිල්කි ආදරණීය සටහනක් මුහුණු පොතට එකතු කරන්න එකතු කළේ නෑ.

පහත දැක්වෙන්නේ ඒ සටහනයි,


Happy birthday to my favorite person ♥️
Words are never enough to appreciate all the things you do for me🫶🏻
Thank you for being an amazing Husband!
Ti amo ♥️
Nadun Gimhana


News Articles
Latest Videos
Most Popular Post