News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
7

මාධවි අළුත් පෙම්වතා එක්ක පන්සල් ගිහින්

743 Views


මාධවි අළුත් පෙම්වතා එක්ක පන්සල් ගිහින්


මාධවි වත්සලා හා කසුන් මහේන්ද්‍ර ගැන ඔබ දැනටමත් දන්නවා ඇති.

මාධවි වත්සලා ඇන්තනී පවුලේ සාමාජිකාවක් වන අතර ඇගේ අළුත් පෙම්වතා නිර්මාණ අධ්‍යක්ෂ කසුන් පෙරේරායි.

මේ දෙදෙනා කලා ලෝකයේ වැඩිපුර කතා බහට ලක්වන අතර මේ දවස්වල මේ තරු යුවල ගැන කටකතා රැසක් පැතිර යනවා.

මේ දෙදෙනා පසු වූ පෝහෝ දින පන්සල් ගිහින් තිබුණා.ඔවුන් එහිදී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවල පල කර තිබුණා.මෙම ඡායාරූප සමග කසුන් අපූරු කවියකුත් ලියලා තිබුණා.

එම ඡායාරූප පහතින්


News Articles
Latest Videos
Most Popular Post