News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
7

සංගීත් වෙනුවෙන් දිනී ගහපු ටැටූ එක

463 Views


සංගීත් වෙනුවෙන් දිනී ගහපු ටැටූ එක

සංගීත් – දිනිති මේ දෙන්නව නම් නොදන්නා කෙනෙක් නැති තරම්. ඔවුන් සමාජ මාධ්‍යයෙත් අතිශය ජනප්‍රියයි.

ඔවුන් දෙදෙනාගේ ජීවිතයේ ආදරණීය අවස්ථා රසික රසිකාවියන් සමග බෙදාගන්නත් අමතක කරන්නේ නෑ. මේ දෙදෙනා මේ දවස්වල විදෙස්ගතවයි ඉන්නේ. ඒ බැංකොක්වල.

බැංකොක්වල ගෙවන සුන්දර මතක මේ දෙන්නා සිය යූටියුබ් වීඩියෝවකින් අරන් එන්නත් අමතක කලේ නෑ.

එහි ඡායාරූප කිහිපයක් පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post