News Line| Off Air
Generic placeholder image

Mar
8

ප්‍රියන්ත සෙනෙවිරත්නගේ උපන්දිනයට පියුමිගෙන් ආදරණීය සුබ පැතුමක්

513 Views


ප්‍රියන්ත සෙනෙවිරත්නගේ උපන්දිනයට පියුමිගෙන් ආදරණීය සුබ පැතුමක්

කලා ‌ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙක් ලෙස ප්‍රියන්ත සෙනෙවිරත්න හදුන්වන්න පුළුවන්. විශේශයෙන් හාස්‍ය උපදවන නළුවෙක් ලෙස ඔහු අතිශය ජනප්‍රියයි.

පසුගියදා ඔහු සිය උපන්දිනය සැමරුවා. ඔහු‌ගේ උපන්දිනය වෙනුවෙන් කලා ක්ෂේත්‍රයේ තරු රැසක් සුබ පැතුම් එකතු කරලා තිබුණා. ඒ වගේම ක්ෂේත්‍රයේ දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක් වන පියුමි බොතේජු ඔහු ගැන අපූරු සටහනක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ඒ් ඡායාරූප කිහිපයක්ද සමගිනුයි.

පහත දැක්වෙන්නේ එහි ඡායාරූප හා සටහනයි


News Articles
Latest Videos
Most Popular Post