News Line| Off Air
Generic placeholder image

Mar
8

සචිනි අයේන්ද්‍රා පවුලෙ අයත් එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නේ

408 Views


සචිනි අයේන්ද්‍රා පවුලෙ අයත් එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නේ

සචිනි අයේන්ද්‍රා ටෙලි තිරයේ මෙන්ම රිදී තිරයේ ද ජනප්‍රිය රංගන ශිල්පිනියක්.විවාහයෙන් පසුව ඇය කලාවෙන් මදක් ඈත් වී සිටින අතර ඇය දැන් දරුවන් දෙදෙනෙකුගේ මවක්.

සචිනි මේ දවස්වල නුවරඑළියේ සංචාරයකට ඇවිත් ඉන්නවා.ඇය ඊයේ දින පවුලේ අයත් සමග ලෝකාන්තය බලන්න හෝර්ටන්තැන්නට ගිහින් තියෙනවා.

එහිදී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය යේ පල කරන්න සචිනි අමතක කලේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post