News Line| Off Air
Generic placeholder image

Mar
9

ගයාන් ගුණවර්ධන සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන

394 Views


ගයාන් ගුණවර්ධන සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන

මීට මාස තුනකට පෙර මෙරට සංගීත ක්ෂේත්‍රයට අහිමි වී ගිය ඔහු නමින් නුවන් ගුනවර්ධනයි. ඔහුගේ එකම පුතු ගයාන් ගුණවර්ධන වර්තමානයේ ගායන ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් ලෙසත් කටයුතු කරනවා.

තමන්ගේ පියා මෙලොවෙන් සමුගෙන හරියටම මාස තුනක් ගතවී තිබෙනවා. ගයාන් තම පියාව සිහිපත් කරමින් සංවේදී සටහනක් ඔහුගේ සමාජ මාධ්‍යයේ පල කරන්නට අමතක කලේ නෑ

පහත දැක්වෙන්නේ එම සටහනයි,

DADA 🌎 අදට ඔයා අපිව දාලා ගිහින් තුන් මසක් ගෙවී ගිහින් 😞 ඔබ නැති හැම මොහොතක්ම ගෙවුවා නිහඬවම …. දැනුනා නොදැනුනා සේ හිටියා ලෝකයට …. කෑ මොර දී හඬා, නොකීවත් දැනෙන දුක …. ඔබ නැති අඩුව මට දැනෙනවා හැම විටම …. අපිට ගොඩාක් පාලුයි DADA 🥹 හැමදාමත් ආදරෙයි ❤️ සතුටින් ඉන්න 🫶🏻


News Articles
Latest Videos
Most Popular Post