News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
9

ධනංජය සිරිවර්ධන අලුතින් ගත්ත වාහනය ගැන කියන කතාව

457 Views


ධනංජය සිරිවර්ධන අලුතින් ගත්ත වාහනය ගැන කියන කතාව

ධනංජය සිරිවර්ධන කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් මෙන්ම දක්ෂ නිවේදකයෙක්.ඒ විතරක් නෙවෙයි ඔහු දැන් අධ්‍යක්ෂණයටද අවතීර්ණ වෙලායි ඉන්නේ.

ධනංජය සමාජ මාධ්‍යවල නිතරම විවිධ සටහන් හා ඡායාරූප පල කරනවා.ඔහු මෑතකදීත් වාහනයක් ගැන සටහනක් පල කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ සටහනයි.

උදව් කරපු හැමෝටම ස්තුතියි.. ගත්ත වංඩියක් කාටවත්පාට හරි නෑ.. Body kit නැද්ද , Ac වැඩද කියල අහන්ඩ බැරි වෙන්ඩම. කොහෙන්ද ගත්තෙ කියල අහන්ඩෙපා.. කියන්නෙම නෑ.


News Articles
Latest Videos
Most Popular Post