News Line| Off Air
Generic placeholder image

Mar
11

මම බැදීම් ගැන වෙනස් විදිහට හිතන්නේ

416 Views


මම බැදීම් ගැන වෙනස් විදිහට හිතන්නේ

නතාෂා පෙරේරා ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්. සුළගක් වී මං යනවා නම් ගීතය හරහා රසික සිත් වැළදගත් ඇය සුන්දර රුවක් හිමිකාරියක්.

ඇය විවාහ වුණේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන ප්‍රිහාන් සමගිනුයි.

මෑතකදී වැඩසටහනකට එක් වූ ඇය බැදීම් ගැන කිව්වේ වෙනස් විදිහේ කතාවක්

“මම බැදීම් ගැන වෙනස් විදිහට හිතන්නේ..බැදීම් නිසා අපි ලොකු දුකක් විදිනවා.දරුවෙක් කියලා කියන්නෙත් ලොකු බැදීමක්. සමහරු කියනවා අවුරුදු 16න් 17න් පස්සේ, දරුවෙක් වැඩිහිටියෙක් වුණාට පස්සේ දරුවෙක්ගේ වගකීම් ඉවරයි කියලා. නමුත් එතනින් එහා තමයි වගකීම් වැඩි වෙන්න පටන් ගන්නේ. දරුවෙක් හැදුනට පස්සේ නිදහස් වීමක් නෑ. ජීවිත කාලෙටම තියන ලොකුම වගකීම”


News Articles
Latest Videos
Most Popular Post