ලෝචනා ඉමාෂි කියන්නේ කටකාර හැඩකාර රංගන ශිල්පිනියක්.
පසුගිය වසරේ ඇය නෙදර්ලන්තයේ තම සැමියා හා පුතා සමග දීර්ඝ කාලයක් ගත කල ඇය පසුගිය දිනවල ලංකාවේ තම දෙමාපියන් සමග කාලය ගත කලා.
ලෝචනා ඊයේ දින කටුනායක ගුවන්තොටුපලේ සිට ඡායාරූප පල කරමින් කියා සිටියේ ඇය ලංකාවෙන් සමුගෙන යන බවයි.
පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


