News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
12

නෙහාර මේනක ගැන කිව්වේ මෙහෙම

448 Views


නෙහාර මේනක ගැන කිව්වේ මෙහෙම

පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් වෙත සමීප වුණු සුන්දර රුවැත්තියක් තමයි නෙහාරා පීරිස් කියන්නේ.

ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන මේනක රාජපක්ෂ සමග විවාහ වී සිටින ඇය දැන් පුංචි දියණියන් දෙදෙනෙකුගේ මවක්.

පසුගිය දවසක යූටියුබ් වැඩසටහනක් හා එක්වෙමින් ඇය සිය සැමියා මේනක ගැන අදහස් දක්වා තිබුණා.

එය පහතින් බලන්න,

“මට ඒ කාලේ කාවවත් ඔිනේ නෑ ආදරේ හිස්තැන් පුරවන්න වුණත්. නමුත් මේනක මට කැමැත්ත ප්‍රකාශ කළා. එතනින් එහාට මගේ අම්මා තාත්තා හා සමානව එයා මගේ පිටිපස්සෙන් හිටියා. මම වැටෙන හැම වෙලාවකම .ඉතින් මම හරි වාසනාවන්තයි. මේනක ආදරයට ආදරේ කරන චරිතයක්. පහුවෙලා හම්බුණත් එහෙම තමයි. දෛවයේ හැටියටනේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. මිනිස්සු ඉතින් ඒවා දිහා නොයෙක් විදිහට බලනවා. අපි අතින් වැරදි වෙනවා. අපි සම්පූර්ණ මිනිස්සුත් නෙවේ…”


News Articles
Latest Videos
Most Popular Post