News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
12

වනිදුගේ විවාහ මංගල්‍යයට සහභාගී වූ තරු

477 Views


වනිදුගේ විවාහ මංගල්‍යයට සහභාගී වූ තරු

පසුගිය 09 වන දා ක්‍රිකටි තරුවලට නම් සුවිශේෂි දවසක්.ඒ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිදු හසරංගගේ විවාහය නිසායි. ඔහුගේ විවාහ උත්සවයේ ඡායාරූප සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා ඔබ දැනටමත් දකින්නට ඇති.

වනිදු හසරංගගේ විවාහයට ක්‍රිකට් තරු කලා තරු මෙන්ම දේශපාලන තරුත් සහභාගී වී තිබුණා.

පහත දැක්වෙන්නේ ඔවුන්ගේ ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post