සුජානි මේනකා කියන්නේ ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්.ඒ වගේම සම්මානනීය රංගන ශිල්පී බිමල් ජයකොඩි හා විවාහ වී සිටින ඇය කලා ලෝකේ කාගෙත් ආදරය දිනාගෙන ඉන්න චරිතයක්.
මෑතක දී සුජානී විවාහ මංගල උත්සවයකට සහභාගී වෙලා තිබුණා.ඇය එයට සහභාගී වී තිබුණේ සුන්දර සාරි විලාසිතාවයකින් සැරසිලා.
එම ඡායාරූප සුජානි සමාජ මාධ්‍යවල පල කරන්න අමතක කලේ නෑ.
පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.





