News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
13

ආදරණීයන් එක්ක උපන්දිනය සැමරූ විනූ

341 Views


ආදරණීයන් එක්ක උපන්දිනය සැමරූ විනූ

විනූ සිරිවර්ධන කියන්නේ නව පරපුරේ ජනප්‍රිය මෙන්ම අති දක්ෂ රංගන ශිල්පිනියක්.

ඇය සමාජ මාධ්‍යයේද ජනප්‍රිය චරිතයක්.

පසුගිය දින ඇය උපන්දිනය සැමරුවා.ඒ සමීපතයන් එක්ක සාදයක් පවත්වමින්.කලා ලෝකයේ සමීපතයින්ද මෙම සාදයට සහභාගී වුණා.

උපන්දින සාදයේ ඡායාරූප පහලින්,


News Articles
Latest Videos
Most Popular Post