News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
13

චුලක්ෂි හදිසියේම කියපු කතාව

380 Views


චුලක්ෂි හදිසියේම කියපු කතාව

වර්තතමාන සිනමාවේ දිදුළන තාරකාවන් අතර සරාගී රූ සපුවක් හිමි රංගන ශිල්පිනියක් තමයි චුලක්ෂි රණසිංහ කියන්නේ.ඇය රිදී තිරයේ වගේම සමාජ මාධ්‍ය යේ ද ඉතා ජනප්‍රියයි.
ඒ ඇය නිතර විවධ ඡායාරූප පල කරන නිසායි.

නමුත් පසුගිය දින චුලක්ෂි ඇගේ වෙනස්ම ආකාරයේ ඡායාරූපයක් පල කර තිබුණා.
ඒ සටහනකුත් එක්කයි.

මට ඕන නෑ ඔයා මාව බේරගන්නවාට
මට අවශ්‍යය මම මා බේරා ගන්නා විට ඔබ මගේ පැත්තේ සිටීමයි


News Articles
Latest Videos
Most Popular Post