ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර පියා මෙන්ම රංගන ක්ෂේත්‍රයේ වර්තමානයේ සිටින ජනප්‍රිය හා දක්ෂ නළුවෙක්.
අද ඔහු උපන්දිනය සමරනවා. ඒ වෙනුවෙන් ඔහුට ආදරණීය තෑග්ගක් හිමි වෙලා තිබුණා. ඒ ඔහුගේ පුංචි දියණිය ආරන්‍යාගෙන්.
ඇගෙන් ලැබුණු තෑග්ගේ ඡායාරූප කිහිපයක් සටහනක් සමග අකිල සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා.
පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි,