News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
15

පවුලේ අයත් එක්ක සජිත ගිය Trip එක

390 Views


පවුලේ අයත් එක්ක සජිත ගිය Trip එක

සජිත කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් වගේම දක්ෂ ගායන ශිල්පියෙක්.

සජිත මෙවර දිග නිවාඩුවට පවුලේ අයත් එක්ක විනෝද චාරිකාවක් ගිහින් ඉන්නේ කියලා ඔබ දන්නවා ඇති.ඔහු මෙවර නිවාඩුව ගත කලේ හම්බන්තොටයි.සජිත ඊයේ බුවි එක්ක කුරුළු උයන බලන්නත් ගිහින් තිබුණා.

එහි දී ඔවුන් බුවි ගේ පියාගේ උපන්දිනය සමරලා තිබුණා.සජිත මෙම චාරිකාවේදී ගත් ඡායාරූප සමාජ මාධ්‍යවල පල කරන්නත් අමතක කලේ නෑ.

එම ඡායාරූප පහතින්


News Articles
Latest Videos
Most Popular Post