News Line| Off Air
Generic placeholder image

Mar
16

ටීනා කොහෙද මේ ගිහින් තියෙන්නේ

382 Views


ටීනා කොහෙද මේ ගිහින් තියෙන්නේ

ටීනා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක්.ඒ වගේම ඇය කාගෙත් ආකර්ශණය දිනා ගත් තාරකාවක්.

ඇය මේ දවස්වල ඩුබායි සංචාරයක යෙදිලායි ඉන්නේ.එහි දී ගත්ත ඡයාරූප පෙළක් ඇය සමාජ මාධ්‍යයට පල කර තිබුණා.එයට ඉහළ ප්‍රතිචාර ලැබී තිබුණා.

ඡයාරූප පහතින්


News Articles
Latest Videos
Most Popular Post