News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
17

නැවතත් මනාලියක් වූ සුන්දර ශෙරිල්

496 Views


නැවතත් මනාලියක් වූ සුන්දර ශෙරිල්

ශෙරිල් ගැන ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නෑ.ඇය රුවන් හෙට්ටිආරච්චිගේ සුන්දර බිරිදයි.
ඒ වගේම ඇය කලා ක්ෂේත්‍රයේ දක්ෂ රංගන ශිල්පිනියක්.

නමුත් ඇය තෝරාගත් නිර්මාණ වලට පමණයි පෙනී සිටින්නේ. ඒ නිසා ඇයව ප්‍රේක්ෂකයන්ට නිතර දකින්න හම්බෙන්නෙ නෑ.

පසුගිය දින ඇයගේ සුන්දර ඡායාරූප පෙලක් සමාජ මාධ්‍යවල දක්නට ලැබුණා.ඇය එම ඡායාරූපවලට පෙනී හිටියේ මනාලියක් ලෙසටයි.

එම ඡායාරූප පහතින්.


News Articles
Latest Videos
Most Popular Post