මෙරට දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන සංගීත් වික්‍රමසිංහ නම් නොදන්නා අයෙකු නෑ. ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන සනුත වික්‍රමසිංහගේ පියා වන්නේ ඔහුයි. පසුගියදා ඔහුගේ බාල පුතුන් වන සමිතගේ උපන්දිනය යෙදී තිබුණා.
ඒ් වෙනුවෙන් ඔහු ආදරණීය සටහනකින් පුතුට සුබ පතා තිබුණා. ඒ සමිතගේ ඡායාරූප කිහිපයක්ද සමගයි.
එම ඡායාරූප සහ සටහන් පහතින්,