News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
19

කමල් අද්දරාආරච්චිගෙන් අම්මාට ආදරණීය කවියක්

456 Views


කමල් අද්දරාආරච්චිගෙන් අම්මාට ආදරණීය කවියක්

කමල්අද්දරාආරච්චි කියන්නේ මෙරට සිනමා හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය‍ෙ සිටින ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක්.

ඔහු දැන් රංගන කටයුතුවලින් ඈත්ව සිටියද සමාජ මාධ්‍ය තුළ සක්‍රීය චරිතයක්.අදට ඔහුගේ මව වියෝවී වසර දෙකක් සපිරෙනවා.

කමල් ඔහුගේ මව වෙනුවෙන් ඔහුගේ සමාජ මාධ්‍යවල ආදරණීය කවි පංතියක් ලියා පළ කර තිබුණා.ඒ ඔහු මව සමග ගත් ඡායාරූපයක් පල කරමින්.

පහත දැක්වෙන්නේ එම ඡායාරූප හා සටහනයි,


News Articles
Latest Videos
Most Popular Post